මහානාග මහා විද්‍යාලය

DSC09204.jpeg
DSC09180.jpeg
DSC09244.jpeg
WhatsAppImage2024-11-05at084517_550b6209.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සබරගමු පළාතේ කෑගල්ල පුරවරයේ කෑ/මහානාග මහා විද්‍යාලය කෑගලු පුරවරයේ දිදුලන අභිමානවත් විදුහලක් ලෙසින් වැඡඹීමට අඩිතාලම සැපයූ එමෙන්ම සහයෝගය ලබා දුන් සියලුම විදුහල්පතිවරුන්,ගුරු මහත්ම මහත්මීන්,දෙමාපියන්,සුභ පතන්නන් සියලු දෙනාද ගෞරවයෙන් සිහිපත් කරමි. මෙම වසරේ 93 වන වියට පා තැබූ මහානාග මහා විදුහල මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන විට එය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව නිහතමානීව ආඩම්බර විය හැකි බව සඳහන් කරමි. රංවල විදුහල නමින් 1930 දී සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විදුහල මේ වන විට සිසුන් 1800ක් පමණ අධ්‍යාපනය ලබන 90 ක් පමණ වන ආචාර්ය මණ්ඩලයකින් සමන්විත නගරයේ ඡනප්‍රිය 1 AB ශ්‍රේණියේ පාසලක් බවට පත්ව ඇති බව සිහිපත් කරන්නේ නිහතමානි ආඩම්බරයකිනි. .

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආදර්ශමත්ම පාසලක් බවට පත්වීම.

දැක්ම

සහ

මෙහෙවර

නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියාකරන්නකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.

2025 A/L ඇතුලත් කරගැනීම්

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මහානාග මහා විද්‍යාලය