මහානාග මහා විද්‍යාලය

2025 A/L ඇතුලත් කරගැනීම්

slide 2.png
slide 2.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් සහ කහ වර්ණයයි. පාසල් නිල ලාංඡනයෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරොන් කහ