සාදරණී නමදිමී පුද දී බැති
මහානාග මහ විදුහල් මෑණී//
ජීව ප්‍රවේග ප්‍රබෝධක ප්‍රාණී
අප තුළ ඔබ මෑණී//
ශිල්ප කලා විදු කිරි උගුරින් දිනු
භක්ති ශලිල විදු භුක්ති ප්‍රභා කිඳු//
මුසුකොට අප තැනු ඔබෙ සිරි නාමෙන්
දිව මසු රස මතුරා
ඔසවමු පා
ඔදතෙද පා
සාදරණී නමදිමී පුද දී බැති
මහානාග මහ විදුහල් මෑණී//
ජීව ප්‍රවේග ප්‍රබෝධක ප්‍රාණී
අප තුළ ඔබ මෑණී//





