ද්විතියික අංශය හයේ සිට දහතුන දක්වා ශ්‍රේණි වලින් සමන්විත වේ. දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කරමින් ද්විතියික අංශය විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් අධ්‍යාපනය සිසුන්හට ළඟා කර දෙයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂා ශක්‍යතාව ඇති සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද විෂයන් හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත.
ද්විතියික අංශයේ විෂය මාලා පහත පරිදි වේ.
1. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා
| 6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂයන් | |||
|
සිංහල භාෂාව හා සාහිත්‍යය |
ඉතිහාසය |
ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා |
පෙරදිග සංගීතය |
|
බුද්ධ ධර්මය |
දෙවන බස දෙමළ |
භූගෝල විද්‍යාව (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
බටහිර සංගීතය |
|
විද්‍යාව (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
නර්තනය |
චිත්‍ර |
|
ගණිතය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
පුරවැසි අධ්‍යාපනය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
නාට්‍ය හා රංග කලාව |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
|
ඉංග්‍රීසි |
|||
2. 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය: සාමාන්‍ය පෙළ
10 සහ 11 ශ්‍රේණි මූලිකවම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය මූලික කරගෙන ගැන්වීම් කටයුතු සිදු කෙරේ.
ප්‍රධාන විෂයන්
බුද්ධ ධර්මය
සිංහල භාෂාව හා සාහිත්‍යය
ඉතිහාසය
ඉංග්‍රීසි භාෂාව
ගණිතය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය)
විද්‍යාව (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය)
කාණ්ඩ විෂයන්
|
1 කාණ්ඩය |
2 කාණ්ඩය |
3 කාණ්ඩය |
| ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) | සංගීතය (පෙරදිග) | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
| භූගෝල විද්‍යාව (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) | සංගීතය (අපරදිග) | කෘෂි හා ආහාර තාක්ෂණය |
| පුරවැසි අධ්‍යාපනය | නැටුම් (දේශීය) | ගෘහ ආර්ථික විද්‍යාව |
| දෙවන භාෂාව (දෙමළ) | චිත්‍ර | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
| ප්‍රංශ | නාට්‍ය හා රංග කලාව (සිංහල) | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය) |
| ජපන් | සිංහල සාහිත්‍ය රසාස්වාදය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
| හින්දි | ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය | නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය |
| චීන | ||
3. 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය: උසස් පෙළ
12 සහ 13 ශ්‍රේණි මූලිකවම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය මූලික කරගෙන ගැන්වීම් කටයුතු සිදු කරන අතර,
කලා
ජෛවීය විද්‍යා
භෞතීය විද්‍යා
වාණිජ්‍යය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| ජීව විද්‍යා අංශය | ||
| ජීව විද්‍යාව | භෞතික විද්‍යාව/ කෘෂි විද්‍යාව | රසායන විද්‍යාව |
| භෞතීය විද්‍යා අංශය | ||
| සංයුක්ත ගණිතය | රසායන විද්‍යාව/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය/ ඉංග්‍රීසි මාධ්‍යය) | භෞතික විද්‍යාව |
| වාණිජ අංශය | ||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යයනය |
| කලා අංශය | ||||
| පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තුන්වන කාණ්ඩය | ||
| සිංහල | ගෘහ ආර්ථික විද්‍යාව | ඉතිහාසය | භූගෝල විද්‍යාව | චිත්‍ර |
| ප්‍රංශ | නාට්‍ය හා රංග කලාව (සිංහල) | ඉංග්‍රීසි | හින්දි | තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය |
| ජපන් | ආර්ථික විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය/ ඉංග්‍රීසි මාධ්‍යය) | |
| චීන | පෙරදිග සංගීතය | කෘෂි විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | |
| කෘෂි තාක්ෂණවේදය | නර්තනය (දේශීය) | |||
මීට අමතරව පහත දැක්වෙන පොදු විෂයන්වල ද ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
සාමාන්‍ය ඉංග්‍රීසි
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
සාමාන්‍ය පොදු පරීක්ෂණය





