

සමබර පෞරුෂයකින් යුත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් යුත් පුරවැසියෙකු සමාජයට දායාද කිරීමේ මහඟු මෙහෙවරක යෙදෙන මහානාග මහා විද්‍යාලය තවත් පියවරක් ලෙස පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම පිළිබඳ ඉමහත් සතුටට පත්වෙමි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු සිසුවියන් විසින් සිදු කරන මෙම කාර්යය සඳහා සිසු සිසුවියන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය සඳහා පාසල තෝරාගැනීම පිළිබඳ එම ආයතනය සඳහා ගෞරව ස්තුතිය පිරිනමමි.
I.P.K. ජයවර්ධන මයා
නියෝජ්‍ය විදුහල්පති
මහානාග මහා විද්‍යාලය.
© 2026 මහානාග මහා විද්‍යාලය - කෑගල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk