මහානාග මහා විද්‍යාලය

2025 A/L ඇතුලත් කරගැනීම්

සිසු ඇතුලත් කරගැනීමේ අයදුම්පත්‍ර

1 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය, උසස් පෙළ සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත්‍ර මෙමගින් බාගත කරගන්න. නියමිත දිනට පෙර සම්පූර්ණ කර යොමු කරන්න.

Grade 1 Entrance Admission

Closing Date : 2025-12-31